මීට අවුරුදු දෙකකට විතර කලින් ඒලෙවල් කියලා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණා.
ඔය චිත්‍රපටය හදන කාලෙ සිදුවුණු රසවත් සිද්ධියක් ඒකෙ වැඩ කරපු කෙනෙක් ළඟදී සිහිපත් කළා.ඒකෙ ළමයි ගොඩාක් ඉන්න සීන් එකක් කරන්න අපි ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගියා. ප්‍රින්සිපල් කෙනෙකුගෙ චරිතෙ කරන්න එක්තරා හිතවතෙකුට එන්න කිව්වා දර්ශන තලයට. ඉස්කෝලෙ ඔෆිස් එකේ එළියේ ඇවිත් වාඩිවෙලා ඉන්න වෙලාවක් දුන්නා. දර්ශන තලයේ වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නකොට අධ්‍යක්ෂකවරයා එයාගෙ ගෝලයෙකුට කිව්වා, මේ වගේ තලත්තෑනි මනුස්සයෙක් වාඩිවෙලා ඇති විදුහල්පති කාර්යාලය ළඟ, එයාව එක්කරගෙන එන්න කියලා.
කොල්ලා ගියා. අතන මැදිවිය පසුකළ මහත්තුරු දෙන්නෙක් වාඩිවෙලා හිටියලු. මෙයා එක්කෙනෙක් ගාවට ගිහින් ඇහුවලු ඒ ලෙවල් එකටද ආවෙ කියලා. අර මනුස්සයා තිගැස්සුණාලු. එයා සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. මම ඒලෙවල් කරලා ගොඩක් කල් කියලා කොල්ලට කියලා.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
