පොඩි දේටත් නිවාඩු ගන්න කට්ටිය අපි දැකලා තියෙනවනෙ. ඒක ඔෆිස්වලද, ෆැක්ට්රිවලද, ගාමන්ට්වලද කියලා වෙනසක් නැහැ, හැම තැනටම පොදුයි. කලා ක්ෂේත්‍රයටත් ඒක පොදුයි. ලබන සතියෙ හැදෙන්න එන හෙම්බිරිස්සාවට මේ සතියෙම නිවාඩු දාන අය ඉන්නවා. වයසක ඥාතියෙක් ICU එකේ ඉන්නකොටම මළගෙදරට යන්න නිවාඩු දාන අයත් ඉන්නෙ.
ඔන්න ඔය වගේ සුළු දේටත් නිවාඩුවක් ඉල්ලන ශිල්පියෙක් ඉන්නවලු.
දවසක් එයා වැඩ කරන්න එනකොට මූණෙ පොඩි කුරුලෑවක් හැදීගෙන එනවා කාටත් පේන්න තිබුණා.
ඔන්න බලන්න මෙයා හෙට වෙනකොට පිම්ප්ල් ලීව් එකක් ගන්නෙ නැද්ද කියලා, එතනට හිටපු කෙනෙක් කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
