පසුගිය කාලයේ කලා ලොවේ පමණක් නොව මුලු රටේම මාතෘකාව වී තිබුණේ කතාබහට ලක්කවුණේ හඬපටවල අන්තර්ගතයන්ය. කලා ලෝකයේ බොහෝ ශිල්පීන් ශිල්පිනියන්ගේ නම් ඒවාට ඈඳා තිබීම කාගෙත් කැළඹිල්ලට හේතුවක් වුණා.මේ දිනවල දර්ශන තලවලට පැමිණෙන නළු නිළියන් බොහෝ දෙනෙක් ගොලුවෙලා ඉන්නවා කියලා තමයි එක්තරා සහාය අධ්‍යක්ෂකවරයෙක් කිව්වේ.
අඩුම ගාණේ ගෙදරින් කෝල් කරලා වෙලාවට බෙහෙත් ගත්තද කියලවත් අහන්න දැන් පවුලේ කට්ටියට පුළුවන්කමක් නැහැ. බයටම කෝල් ගන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ sms එකක් දානවලු කෝල් එක රෙකෝඩ් කරන්නෙ නෑ කෝල් කළාම උත්තර දෙන්න කියලා. ඔහු කියනවා
සමහරු දර්ශන තලවලට ඇවිත් බලාගත් අත බලන් ඉන්නවා. හේතුව දැනගත්තම හිනාත් යනවා. ඒ ගොල්ලො අර මනුස්සයා එක්ක කතා කරපු ඒවාවල හඬපට කවදා එළියට එයිද දන්නෙ නැති නිසාලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
