අපේ සමාජයේ ඉන්නවනේ විවිධාකාර පිස්සො. ක්‍රිකට් පිස්සො, සින්දු පිස්සො, චිත්‍රපට පිස්සො. ඔන්න ඒ වගේ හිටියලු බරපතළ ක්‍රිකට් පිස්සෙක්.ඒ පිස්සුව කොච්චර තදේට තියෙනවාද කියලා කියනවා නම් හැමදාම ගෙදර නෝනා එක්ක කචල්ලු. දවසක් එයාගෙ දුවගෙ උපන් දිනේ දවසේ නෝනා මහත්තයා ගෙන් ඇහුවලු ඔයාට අඩුම තරමේ ඔයාගේ දුවගේ උපන් දිනේවත් මතකද? කියලා.“අයියෝ ඇයි නැත්තේ. මට අද වගේ මතකයි. නවසීලන්තෙට එරෙහිව ජයසූරිය එදානේ ලකුණු 200ක් ගැහුවේ. කියලා ඔහු උත්තර දුන්නලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
