පහුගිය දවස්වල ටෙලි නාට්‍ය දර්ශන තලයක ප්‍රවීණ ශිල්පියෙක් හිටියේ ලොකු කල්පනාවකලු.
සාමාන්‍යයෙන් ඔහු කා එක්කවත් ඔහුගේ ප්‍රශ්න කතා කරන කෙනෙක් නෙවෙයි. එහෙත් ඔහුගේ හිතේ තෙරපෙන ප්‍රශ්නේ ගැන ළඟම හිතවතෙක් එක්ක කතා කරන්න පටන් ගත්තලු.“අපේ පුතා ලබන මාසේ බඳිනවා. ජෝඩුව කලින්ම තීරණය කරලා තිබුණේ හනිමූන් එකට සිංගප්පූරුවට යන්න. එහෙත් දැන් එහෙත් කොරෝනා ෙෙවරසය නිසා ප්‍රශ්නලු. මම දහඅතේ කල්පනා කරන්නෙ මොනවා කරන්නද කියලා. “අයියෝ ඕක ඔය හැටි කල්පනා කරන්න දෙයක් ද?
ඔයා පුතාට පැහැදිලි කරලා දෙන්නකෝ එයා බඳින්න යන එකත් හරියට අර වගේ වෛරස් එකක් හදාගත්තා වගේ තමයි කියලා. යාලුවා කිව්වලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
