කොළඹ නාට්‍ය පුහුණු වීමක් ඉවර කරලා තරුණ ශිල්පිනියක් බස් එකට නැගලා ගෙදර යන්න පිටත් වුණාලු. මේ කෙල්ල ටෙලි නාට්‍ය කීපයකත් රඟපාලා තියෙනවාලු.ඔන්න දැන් බස් එකේ එයා ළඟ තිබුණු හිස් අසුනේ තරුණයෙක් ඇවිත් වාඩි වුණාලු. “ඔයාව හොඳට දැකලා පුරුදුයි මට. කොල්ලා එහෙම කිව්වම කෙල්ලට හරි සතුටක් දැනුණලු. එයා බලාගෙන හිටියලු රඟපාපු නාට්‍යයකවත් නමක් කියයි කියලා. ඒත් එහෙම පාටක් පේන්න තිබුණේ නැහැ.“මාව කොහෙද දැකලා තියෙන්නෙ? කෙල්ල අහලා තියෙන්නෙ තරමක ආඩම්බරයකින්.“හරියටම නිච්චියක් නැහැ. ඒත් අපේ අම්මා මාස ගාණකට කළින් ලෙඩ වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ නැවතිලා හිටියා. අල්ලපු ඇඳේ හිටියේ ඔයා වගේම කෙනෙක්. ඒකයි ඇහුවේ.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026

