මෑතකදී ටෙලි නාට්‍යයක් රූගත කිරීමක් අතරතුරදී අපූරු කතන්දරයක් තමයි අද මේ කියන්න යන්නේ.ඔන්න එක්තරා කලා ශිල්පියෙකුට ඒ නිර්මාණයේ රඟපාන්න තියෙන්නේ නීතීඥවරයකුගේ චරිතයක්. සතියක් විතර අසල හෝටලේක නැවතිලා ඉන්නේ නළු නිළි කට්ටියම. දැන් මේ ලෝයර්ගෙ චරිතෙ කරන නලුවා රෑ දවල් දෙබස් කටපාඩම් කරගෙන ඒ චරිතෙට ආරූඪ වෙලාලු ඉන්නේ.
දවසක් රෑ හීනෙනුත් දොඩවනවා තවත් නළුවෙකුට ඇහිලා තියෙනවා.තමා පෙනී හිටින්නේ දෙවෙනි විත්තිකරු හැටියට නේද? හරි නිමල් ඔයාට අද සිමෙන්ති කොට්ට කීයක් ඕන වෙනවද?බැලින්නම් මේ නළුවා මේ දවස්වල ගේ හදනවලු. ගේ හදන බාස්ලත් මෙයාට කෝල් කර කර බඩු ඉල්ලනවා. දැන් මෙයාට දෙකම පැටලිලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
