විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු දෙන්නෙක් දවසක් විවේකීව මුණගැහුණු වෙලාවක ඒ අයගේ වෘත්තියට අදාළ සමහර දේවල් ගැනත් අදහස් හුවමාරු කරගත්තලු.
ඔයා කොහොමද ලෙක්චර්ස් කරද්දි ඒක ඉවර කරන්න කාලෙ හරියි කියලා?පන්තියේ සිසුන් ඒගොල්ලන්ගෙ ඔරලෝසු දිහා දෙතුන් පාරක් බලද්දි මම දන්නවා දැන් ලෙක්චස් නවත්තන්න කාලෙ හරි කියලා. ඔයා කොහොමද ඒක දැනගන්නේ?
මමද? මම ඉතින් දිග ලෙක්චර්ස් දීලානෙ පුරුදු. නවත්තන්න වෙලාව හරි කියලා මම දැනගන්නේ සමහර ළමයි ඒගොල්ලන්ගේ අත් ඔරලෝසුවල බැට්රි මාරු කරනවා දකිනකොට
Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
