කලා කේෂ්ත්‍රයට අලුතින් එන කෙල්ලො කොල්ලො ඉතින් මුල් කාලෙ කොහේ හරි පැටලෙනවනේ ආදරේ නිසා. ඒත් කාලයක් ගියාට පස්සේ තමයි ගැලපීම්, නොගැලපීම්, සත්‍ය, අසත්‍ය සියල්ල ඉස්මතු වෙන්නෙ.ඔන්න ඔය වගේ කෙල්ලෙක්ගෙන් හොඳ බූට් පාරක් කාපු කොල්ලෙක්, අර කෙල්ලත් එක්ක අවසාන වතාවට එක්තරා අවන්හලක හම්බ වුණාලු.
“ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් ඔයා මගෙන් ඈත් වෙන්න. හැබැයි කවදාහරි දවසක ඔයාට තේරෙයි මම ඔයාට කොච්චර හදවතින්ම ආදරේ කළාද කියලා. එදාට මතක තියාගන්න ඔයාට පණ වුණත් දෙන්න ලෑස්ති වෙලා මම වගේ කොල්ලෙක් ඔයාට හිටියා කියලා. කොල්ලා කිව්වලු.
“පිස්සුද අනේ මට පණ දෙන්න හිටපු කොල්ලො කොච්චර හිටියද? මට ඒ හැම කෙනෙක්ගෙම නම් මතක තියාගන්න බැහැ.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
