ඔහු චිත්‍රපටවල පොඩි පොඩි කෑලි හොයාගෙන රඟපාන කෙනෙක්. කරගෙන හිටිය රස්සාවත් නැති කරගත්තේ මේ ඇක්ටිං පිස්සුව හින්දා. ඒ වුණාට කට්ටිය එක්ක සෙට් වුණාම මෙයා දෙන්නෙ ධර්ම කතාලු.ළඟදිත් තරුණ කට්ටියක් එක්ක මෙයා සෙට් වෙලා මාර පම්පෝරියක් ගහනවලු.
මම පොඩි තැනින් පටන් අරගෙන ඉහළට ආපු නළුවෙක්. එහෙම වුණේ මගේ කැපවීම නිසා.තරුණ කොල්ලො ටික කට ඇරගෙන මෙයාගෙ කතා අහගෙන ඉන්නවලු.
මම මුලින්ම රඟපෑවේ ටෙලි නාට්‍යයක සෙරප්පු අලුත්වැඩියා කරන මිනිහෙකුගේ චරිතයක්. ඊටපස්සේ මම විවිධ චරිත කළා. ඊයේ පෙරේදා මට කතා කළා චිත්‍රපටයක රඟපාන්න. ඒකෙ මට තියෙන්නේ පොල් ගස් නගින මිනිහෙකුගේ චරිතයක්. ඉතින් බලන්න මම පොඩි තැනින් පටන් අරන් ඉහළට ආපු ගමන.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
