විවාහ ජීවිතය කියන්නෙ ඉතින් විවිධ අය විවිධ විදිහට අර්ථකථනය දෙන කාරණයක්නෙ. තම තමන්ට ආවේණික මත දරන්න ඕනම කෙනෙකුට තියෙන අයිතියට අපි කොහොමත් ගරු කළ යුතුයි.ඔන්න ළඟදි දවසක චිත්‍රපටයක් රූගත කරන කාලය තුළ මේ මාතෘකාව පැන නැගිලා. එතනදි බොහෝ අය විවිධ මත පළ කළා. ගෑනු පිරිමි භේදයක් එතන තිබුණෙ නැහැ.
ප්‍රවීණ කලා ශිල්පියෙක් එයාගෙ පරණ පෙම්වතියක් ගැන කතාවකුත් කට්ටියට කිව්වා.
අපි යාළුවෙලා හිටියා ටික කාලයක්. ඊට පස්සෙ තමයි මට රස්සාවක් ලැබුණෙ. ඒත් කෙල්ල පොඩි වුණාට දුරදිග කල්පනා කරන එකියක්. එයා මගෙන් වෙන්වෙන්න හේතු වුණේ මගේ රුකියාව. එයාට ඕනවෙලා තිබුණෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් බඳින්නලු.ඒ මොකෝ... විශේෂ හේතුවක් තිබුණද?
සමහර ආදර කතා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු. ඒ නිසා එයා හිතලා තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක්නම් වයසට යන්න යන්න එයාගෙ බිරිය ගැන තියෙන උනන්දුව වැඩිවෙයි කියලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
