අපි හැමෝම බල්ලන්ට කැමති වුණාට, ආදරේ වුණාට ගොඩක් අය බල්ලන්ට බයයි. උන්ව ළං කරගන්න බයයි. ඒකනේ ගේකට ඇතුළු වෙන්න කලින් සමහරැ අහන්නේ බල්ලෙක් ඉන්නවද? බල්ලා බැඳලද? &බල්ලා හපනවද? කියලා.අපේ කලාකරුවකුගේ ගෙදරට එන හැමෝමත් ඉස්සෙල්ලම අහන්නේ ඔය වගේ ප්‍රශ්න. ඒවට උත්තර දීලම මෙයාට දැන් එපා වෙලා.
බල්ලා හපනවද කියලා කවුරුහරි මෙයාගෙන් ඇහුවම මෙයා කියන්නේ නෑ ඌ හපන්නේ නෑ.. ඌ දැන් ගිලිනවා කියලා.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
