බුද්ධිමත් පිරිමි කවදද බං කසාද බැන්දෙ?

  • 25-01-2020
  • Views 995

2019-12-18-ent-652එක්තරා සිනමාකරුවෙක් දක්ෂ රංගන ශිල්පියකු හමුවෙන්නට ආවේ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ චරිතයක් ගැන මේ රංගන ශිල්පියා එක්ක සාකච්ඡා කරන්න.මේක බුද්ධිමත් මාධ්‍යවේදියකුගේ ප්‍රබල චරිතයක්. පිටපත කියවලා බලන්නකො ඔයා මේකට කැමති වෙයි. අධ්‍යක්ෂවරයා කිව්වලු. 

එතකොට මේකේ මගේ බිරිඳට රඟපාන්නේ කවුද? නළුවා අහිංසක විදිහට ඇහුවලු.එහෙම කෙනෙක් නෑඒ කිව්වේමේ මාධ්‍යවේදියා බැඳලා නැහැඒ මොකෝමෙයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක්. බුද්ධිමත් පිරිමි කවදද බං කසාද බැන්දේ?

 

DESHAYA