මතක් වෙන්න කළ දේ

  • 07-09-2019
  • Views 4053

2019-08-09-ent-1450මේක නම් ටිකක් පරණ කතාවක්. ඒ වුණාට සමහර ඔළු ගෙඩි දැක්කම ඒ කතාව ආයෙත් මතකයට නැගෙනවා.මේකයි කතාව. 

පාටියකදී මුණගැහුණු කාන්තාවකගෙන් තව කෙනෙක් ඇහුවලු එයාගෙ කරේ දාලා තියෙන පෙන්ඩන්ට් එක ඇතුළෙ මොනවා හරි දෙයක් දාලා තියෙනවද කියලා.

මේ කාන්තාව කිව්වලු එයාගෙ මහත්තයා මතක් වෙන්න එයාගෙ කෙස් ගස් කීපයක් පෙන්ඩන්ට් එක ඇතුළෙ දාලා තියෙනවැයි කියලා.

ඒ මොකද ඒ? ඔයාගෙ මහත්තයා තාම ජීවතුන් අතර ඉන්නවනෙ..?ඉන්නවා තමයි, ඒ වුණාට එයාගෙ ඔළුවෙ කෙස් ටික සේරම නැතිවෙලානෙ..

 

DESHAYA