මෑත කාලයේ දී රූපගත කෙරුණු ටෙලිනාට්‍ය කණ්ඩායමක හිටියලු නව පරපුරේ නළුවෙක්. කිසිම දවසක වෙලාවට ෂූටින්වලට එන්නෙ නැහැලු. ඉවසගෙන වැඩ කරගෙන ගියත් එක්තරා තැනක දී අධ්‍යක්ෂකවරයාගෙත් රතු කට්ට පැන්නලු.මම මේකෙ ඩිරෙක්ටර් බව ඔහේ දන්නවද?
ඔව් අයියේ..මේක ටෙලිනාට්‍යයක්. මේකෙ කාලය නාස්ති වෙනවා කියන්නෙ නිෂ්පාදකගෙ මුදල් නාස්තිවෙන එක. ඒ ගැන තේරුමක් තියෙනවද?
ඔව් අයියේ..මොක්කද අයිසෙ මම කියන හැමදේකටම ඔව් අයියේ, ඔව් අයියේ කියන්නෙ. හිතුවද මම පිස්සෙක් කියලා?
ඔව් අයියේ...
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
