චිත්‍රපටයක් රූපගත කළ දර්ශන කලයකදී පසුගිය දවසක කට්ටියගෙම ප්‍රධාන මාතෘකාව වුණේ ස්වභාවික විපත් සහ ඒ නිසා මිනිස්සුන්ට අත්වන අනේක බාධක කරදර ගැනය.තරුණ, මැදි වියේ හැම ශිල්පියෙක්ම තම තමන්ගේ අත්දැකීම් බෙදාගෙන, මින් ඉදිරියට එවැනි විපත් වළක්වාගන්නා ක්‍රම ගැනත් කතාබහ කළා.
ඔතන හිටියා තරමක මැදි වියේ කලා ශිල්පියෙක්. ඔහු මේ මාතෘකාව ගැන කිසිම සංවේදීකමක් දැක්වූයේ නැහැලු. කට්ටියට ඒ ගැන තිබුණේ කුකුසක්.මේ තරම් බියජනක දේවල් ගැන කතා කළත් අයියා මොකද නිශ්ශබ්ද? අයියා ගාණක්වත් නැතුව ඉන්න හැටි අපිට පුදුමයි* තරුණ ශිල්පියෙක් කිව්වලු.
බය වෙන්න දෙයක් නෑ මල්ලි. මම ඔය වගේ දේවල්වලට බය වෙන කෙනෙක් නෙවෙයි. මොකද මම කසාද බැඳපු මිනිහෙක්. ඔහු ගත් කටටම කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
