ඔන්න චිත්‍රපට, ටෙලිනාට්‍යවල රඟපාන ශිල්පියෙක් ළඟදි රෝහල්ගත වුණාලු. එයාට තිබිලා තියෙන්නෙ පරණ කැස්සක්. ඉස්පිරිතාලෙ නවත්තපු පළවෙනි දවස මුළු රෑම කහිනවලු සද්දෙට. පහුවදා බෙහෙත් වැටුණට පස්සෙත් කැස්සෙන්නම් අඩුවක් නැහැලු.
ඔන්න ඊටත් පහුවදා උදේ නර්ස් බෙහෙත් දෙන ගමන් කිව්වලු අදනම් ඔයාගෙ කැස්සෙ සද්දෙ අඩුවෙලා තියෙනවා. මේ බෙහෙත දිගටම ගත්තම හරියයි කියලා. බෙහෙත්වලට නෙවෙයි මිසී සද්දෙ අඩු වුණේ, මම ඊයෙ මුළු රෑම ප්‍රැක්ටිස් කළා සද්ද අඩුවෙන් ඇහෙන විදිහට කහින්න. ඒකයි.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
