ළඟදී වැඩ නිමා කරපු ටෙලිනාට්‍යයක පැක් පාටිය තිබුණෙ නිෂ්පාදකවරයගෙ ගෙදර.
හරියට ඒ දවසෙම තමයි නිෂ්පාදකවරයගෙ පොඩි පුතාගෙ උපන් දිනයත් යෙදිලා තිබුණෙ.
ඉතින් ටෙලිනාට්‍ය කණ්ඩායමට හවස 4 වෙද්දී එන්න කියලා. කේක් එහෙම කපලා ඉවරවෙලා නිෂ්පාදකවරයා අර ටෙලිනාට්‍ය සෙට් එක ළඟට ගිහින් කිව්වලු තව ටිකක් රූවෙලා අපේ නෑදෑ කට්ටියට ගියාට පස්සෙ මම ඕගොල්ලන්ට නාන්න බඩු දෙන්නම් කියලා.කට්ටිය දැන් සතුටු සාමීචියෙ යෙදිලා ඉන්නවලු. ටික වෙලාවකින් මේ නාට්‍ය කණ්ඩායමේ කෙනෙක් ගිහින් නිෂ්පාදකවරයාට මෙහෙම කිව්වලු.අපට ඔබතුමා කිව්වනෙ රෑවෙලා නාන්න දෙනවා කියලා..
ඔව්.. මම කිව්වා තමයිඒක එහෙම වුණාට අවුලක් නැහැ. ඒත් ඊට කලින් අපට මූණ පොඩ්ඩක් හෝදගන්න පුළුවන් විදිහට මොනවහරි දෙන්න බැරිද? කියලා අර ශිල්පියා ඇහුවලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
