ලංකාව පුරා සිනමාහල් තිබුණට ඒ සිනමාහල්වල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කළාට, සමහර පැතිවල ඒ චිත්‍රපටවල නම් සම්බන්ධව ගැටලු පවතින බව ප්‍රවීණ සිනමාකරැවකු ළඟදි දවසක පැවසුවා.
අපේ පරණ ජනප්‍රිය චිත්‍රපටයක් තිබුණනෙ මේ දෑස් කුමටද? කියලා. ඔන්න ඒ චිත්‍රපටය බොහෝ පැතිවල හොඳින් තිරගත වෙලා තිබුණත් සමහර පළාත්වල සෙනඟ ඇවිත් නැහැල්ලු. ඔන්න ඔය කියන පළාත්වල විතරක් චිත්‍රපටයේ නම වෙනස් කරලා දැම්මලු මේ දෑස් මක්කටැයි බලන්න ගියාලු.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
