කලාවට සම්බන්ධ කෙනකුට තියෙනවලු පොඩි ත්‍රීවිල් කට්ටක්. වැඩක් පලක් නැති වෙලාවට මේ ත්‍රීවිල් එක එළවනවා.මෙන්න දවසක් පිළියන්දල පැත්තේ හයර් එකක් ගිහින් එනගමන් පොඩි පාරක මෙයාගෙ ත්‍රීවිල් එකට බළලෙක් අහුවෙලා. සද්දෙට අවට හිටිය මිනිස්සුත් එළියට ඇවිත් මෙයාට බනිනවලු.
මිනිහට මාර ලජ්ජයිලු. ඒ සෙනඟ අතර හිටියලු බළලගෙ අයිතිකාර ගෑනු කෙනා.මම ඕනකමින් කරපු දෙයක් නෙවෙයි මේක. මට සමාවෙන්න. මගෙන් මොනවද වෙන්න ඕනෙ කියන්නකො. ඕන දෙයක් කරන්නම් ඔහු කිව්වලු.
මොනවා කරන්නද ඉතින්. රෑට ඇවිත් අපේ කුස්සියේ මීයො ටික අල්ලන්න තමයි තියෙන්නේ. අයිතිකාර ගෑනු කෙනා කිව්වලු.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
