ඔන්න පානදුර පැත්තෙ ෂූටින් එකක් අතරතුර එහි වැඩ කරපු එක්තරා රංගන ශිල්පියෙකුට කොළඹ පෞද්ගලික රෝහලකට යන්න අවශ්‍ය වුණාලු ලෙඩෙක් බලන්න.“ඉන්න මාත් එක්ක යන්න පුළුවන්... නිෂ්පාදකවරයා ඔහුට කිව්වලු.
“ඔයා කොයි පැත්තටද යන්නෙ?“මම යන්නෙ තලවතුගොඩ
“අයියෝ ඉතින් මගේ ලෙඩා ඉන්නෙ කොළඹ හොස්පිටල් එකකනෙ.“තලවතුගොඩත් තියෙනවා හොඳ ප්‍රසිද්ධ හොස්පිටල් එකක්. ලෙඩාව එහෙට මාරුකරන්න කියන්න. මම ඔයාව එතැනින් ඩ්‍රොප් කරන්නම්.
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
