පහුගිය දවසක යාපනේ පැත්තෙ තිබුණා ජාත්‍යන්තර සිනමා උළෙලක්.
රටවල් විසි ගණනක සිනමා නිර්මාණ උළෙලේ දී තිරගත කෙරුණා. කොළඹින් සිනමාලෝලීන් ගොඩ දෙනෙක් යාපනයට ගිහින් තිබුණා සතියක් පුරා පෙන්නපු ඒ චිත්‍රපට බලන්න. ඒ අතර හිටියා දන්න කියන මාධ්‍ය සඟයන් කිහිප දෙනෙකුත්.එක්තරා මාධ්‍යවේදියෙකුගෙන් කවුදෝ කෙනෙක් අහලා තියෙනවා ඔයා බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්නෙ. නෝනා දරුවො එහෙම තනියෙන් කොළඹ තියලා ඔයා කොහොමද යාපනයට ඇවිත් චිත්‍රපට රසවිඳින්නෙ? කියලා.අපේ මාධ්‍ය සඟයා ඒකට දීලා තියෙනවා අපූරු පිළිතුරක්.
මචං අපිට වයිෆ්ලා හොයාගන්න පුළුවන්. ඒත් මේ වගේ ජාත්‍යන්තර චිත්‍රපට ආයෙත් කවදා බලන්නද?
Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
