ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ ජංගම දුරකතනයට කෝල් එකක් ආවලු. කතා කළේ නව පරපුරේ ගී පද රචිකාවියක්.
ඔබතුමාගෙ දැඩි රසිකාවියක් මම. මට කොහොමද ඔබතුමා හමුවෙන්න වෙලාවක් ගන්න පුළුවන් වෙන්නෙ? ඇය ඉතාම ගෞරවපූර්ව ලෙස කීවලු.අනේ මේ.. මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි හරිද? කියලා ඔහු කෝල් එක විසන්ධි කරලා.
ගී පද රචිකාවියට මුකුත්ම හිතාගන්න බැරි වුණාලු.පැය දෙක තුනක් ගියාට පස්සෙ ඇය ආයෙත් අර සංගීත අධ්‍යක්ෂකට කතා කළා.සමාවෙන්න මම ඔබතුමාට කරදරයක් කළානම්..මම වැඩක බං... මම කෝල් එකක් ගන්නම්.
පැයකින් විතර ඇයට සංගීත අධ්‍යක්ෂකගෙන් කෝල් එකක් ආවා.සමාවෙන්න සර්.. මම අහවලා. අර සින්දුව ලිව්වෙ..අනේ සොරි මට වැරදුණානෙ. මම හිතුවෙ අර නිතරම කටහඬ වෙනස් කරලා අපිව බයිට් කරන්න හදන පීරිස් විශාරද සංගීතවේදී කියලා.
► Text - Mithra
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
