දර්ශන තලයක කාර්යබහුල දවසක්. නළු නිළියන්ගෙ කාර්යබහුලත්වය නිසාම එදින රාත්‍රී රූපගත කිරීමකුත් යෙදිලා තිබුණා.
අධ්‍යක්ෂවරයාට සහාය වෙන්න හිටියෙ තරුණ හුරුබුහුටි ගෑනු ළමයෙක්. ඇයත් කඩිසරව වැඩ කරනවා. අධ්‍යක්ෂකවරයාගෙ ජංගම දුරකතනයත් තිබුණෙ ඒ කෙල්ලගෙ අතේ. අධ්‍යක්ෂකගෙ ජංගම දුරකතනයට කෝල් එකක් එනවා. ඩිරෙක්ටර් බිසී කියලා ෆෝන් එක තියන්නත් බැහැ. මොකද, කතා කරන්නෙ අධ්‍යක්ෂකගෙ පොඩි දුව.
සර් පොඩි දුව කතා කරනවා.පණිවිඩයක් තියෙනවනම් ගන්න, මම බිසී කියලා කියන්න.එයා නිදාගන්න යනවලු, සර්ට ෆෝන් එකෙන් හාදුවක් දෙන්න ඕනෙලු.මම බිසීනෙ. දැනට ඔයා ඒක ගන්න. ඔයාගෙන් පස්සෙ මම ඒක ගන්නම්
Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
