හොඳම එකේ හිටියා හොඳටම ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-11-ent-125කලා ලොවේ ප්‍රවීණයන් නිහතමානීව තම වැඩ කටයුතු සද්ද බද්ද නැතුව කරගෙන ගියත්, ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ගේ ආකල්පනම් බොහෝ දෙනෙකුට දිරවන්න බැහැයි කියලයි ආරංචිය.

ඒවා අපේ ඇස් පනාපිටම පෙනෙනකොට දැනෙන්නෙ පුදුමාකාර දුකක් වගේම ලජ්ජාවක්. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ අනාගතය ගැන දැනෙන්නෙ විශාල බයක්.

එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක යන ටෙලිනාට්‍යයක මුල්ම වරට රඟපාන නවක නළුවෙක්ගෙන් එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවලු. “ඔයා රඟපාපු මුල්ම ටෙලිනාට්‍ය දැන් ජනප්‍රියයි. ඉදිරියේ මොනවගේ නිර්මාණවලටද සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නෙ?”

“මට එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මොකද, මම දැන් රඟපාන්නෙ හොඳම ටෙලිනාට්‍යයේ හොඳම චරිතය. එතැනින් එහාට මම වෙන නාට්‍යවල රඟපාලා මොනවා කරන්නද?” ඔන්න ඔය නවක නළුවා දීපු උත්තරේ.

 

DESHAYA