තාක්ෂණය,නාගරීකරණය හා තරඟකාරී ජීවන රටාවක් සමඟ ගමන් කරන ලෝකය මෙන්ම ශ‍්‍රී ලංකාවද එම තරඟකාරීත්වයට තරඟ කරන ශ‍්‍රී ලාංකිකයන්ට එම කාර්ය බහුල ජිවිතයෙන් මිදෙන්නට සති අන්තයක පවුලේ සියලූ දෙනා සමඟ සති අන්තයක නිවඩුවක් ගන්නට ඇත්නම් එය මනසට ඉතාමත් වැදගත්ය.ඒ වැදගත් කමට අර්ථයක් එක් කරමින් අපි ගියා සුන්දර පරිසරයක පිහිටා තිබෙන මතුගම දිය උල්පත සුන්දර ආලින්දයට.
උදෑසනට නුවර එලිය මෙන් දේශගුණයක් පවතින සුන්දර දිය උල්පත සුන්දර තේ වත්තකින් වට වී ඇත.බොහෝ දෙනෙකුට ගැටලූවක්ව ඇති ගමන් කාල ගැටලූව විසඳමින් කොළඹ සිට පැයක වගේ කාලෙකින් මෙම සුන්දර දිය උල්පතට ලඟාවිය හැක.
පවුලේ සැමට එක්ව විනෝද විය හැකි දිය උල්පත රිසෝට්, නාන තාටකයක්,සුන්දර පරිසයකට මුහුණලා තනා ඇති කාමර,කුඩා ළමුන් සඳහා වෙන් වු ළමා උද්‍යානයක් ආදි සිත් ඇඳ ගන්නා මනරම් සුන්දර ස්ථානයක් බවට මේ වන විට පත්ව හමාරය.
http://www.diyaulpatha.com/
සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව
Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026













