මහනුවරට ගියොත් මඟ නොහැරම යායුතු තැනක් තමා බහිරව කන්ද කියන්නේ. බහිරව කන්දට යන්නේ කන්ද මුදුනේ පිහිටි විසල් බුදු පිළිමය බලන්න. කන්ද මුදුනට නැග්ගම මහනුවර සුන්දරත්වය අඩුවක් නැතුව විඳගන්න පුළුවන්.
බහිරවයා යනු අපේ සංස්කෘතියට අනුවනම් භූමිය හා සම්බන්ධ භූමියට අරක්ගෙන සිටින භූතයෙක්. බහිරව කන්දට දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් දිනකට යනවා එනවා. විදේශ සංචාරකයන් ගොඩදෙනෙක් එන්නේ බහිරව කන්ද පයින් නැගගෙනයි. ඇත්තටම එය වෙනම වින්දනීය අත්දැකීමක්. මහනුවර ගියොත් ඔයාලත් කන්ද නැගලා අසිරිය බලා එන්න.
► Text / Pic – Channa kassapa










Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
