ප්‍රංශයේ හිඳිමින් සිනමාව ගැන හදාරමින් ලොවක් ඉදිරියේ සම්මානනීය වූ ශේෂ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි සිනමාවේදී ඉසුරු ගුණතිලක