ලංකාවෙ හොඳම නිරූපණ ශිල්පීන් දහ දෙනා අතරට එක් වෙමින් ආලෝකෝ උදපාදී,කන්දක් සේ මා, 1970 Love Story ,ශ්‍රී සිද්ධා වැනි චිත්‍රපට ඔස්සේත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ගායක මිල්ටන් මල්ලවආරච්චි ගේ ආදර කතාව ඇතුළත් එදා රෑ චිත්‍රපටය ඔස්සේත් අප හමුවන දිනෙත් ද සිල්වා