අධ්‍යක්ෂණය: ජේම්ස් කැමරන්
රංගන ශිල්පින්: Sam Worthington, Zoe Saldaña, Sigourney Weaver, Stephen Lang
අලුත්ම Avatar චිත්‍රපටය යනු ජේම්ස් කැමරන්ගේ ජනප්‍රිය Avatar චිත්‍රපට මාලාවේ එන අළුත් පරිච්ඡේදයයි. මෙහිදී පැන්ඩෝරා ග්‍රහලොකයේ නව අත්දැකීම්, නව ජනාවාස සහ විශිෂ්ට දෘශ්‍ය විශේෂාංග පිළිබඳව දැක්වෙයි. පවුල, එකමුතුව සහ පරිසර ආරක්ෂාව මූලික කරගත් මෙම කතාව, අතිවිශිෂ්ට 3ඪ් ප්‍රමාණික දෘශ්‍යාවලියෙන් හා සංගීතයෙන් මුසුව තවත් අලුත් අත්දැකීමක් ඔබ වෙත ගෙන එනවා නොඅනුමානයි.
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
