මේ දවස්වල අපේ රටේ දේශපාලඥයන් මහජනතාවට සේවය කරන්න පුදුම විදිහට කැප වෙලානේ ඉන්නේ. ඉතින් මේක ගොඩක් අයට පේන්නේ බයිලාවක් විදිහටයි. ඇත්තටම අපේ දේශපාලඥයෝ කරන්නේ බයිලාවක්ද?. පහුගිය කාලේ සිදුවුණු දේශපාලන සිදුවීම් කිහිපයක් එකතු කරගෙන Ftt කණ්ඩායම අළුත් බයිලාවක් හදලා තියෙනවා.
ඒ බයිලාව පහතින් බලන්නකෝ..
Video Credit goes to - FTT
Trending News
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
