අයිශ්වර්යාටත් වඩා ගණන් උස්සපු අනුෂ්කා ෂෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බාහුබලී චිත්‍රපට හරහා ලෝකයේම අවදානය දිනාගත් දකුණු ඉන්දීය සිනමා නිළි අනුෂ්කා ෂෙට්ටි මේ වනවිට චිත්‍රපට රංගනයක් සඳහා සිය අය කිරිම ඉහළ දමා ඇත. ඒ අනුව කෝටි 4ක් අය කළ අනුෂ්කා මේ වනවිට චිත්‍රපට රංගනයක් සඳහා 11ක මුදලක් අය කරනු  ලබයි.

වර්තමානය වනවිට සුපිරි නිළි අයිශ්වර්යා රායි චිත්‍රපට රංගනයක් සඳහා අය කරනු ලබන්නේද කෝටි 5/7ත් අතර මුදලකි. කියාරා ආද්වානි කෝටි 4/8ත් මුදලක්ද, ක්‍රිති ෂැනොන් කෝටි 4/8ක් මුදලක්ද, ඩිෂා පටානි කෝටි 6/10ත් අතර මුදලක්ද චිත්‍රපට රංගනයක් සඳහා අය කරනු ලබයි. ඇය මිළඟ චිත්‍රපට රංගනය සඳහා ඉහත මුදල අය කරගෙන ඇති බවට තොරතුරු ලැබේ.