ආයුෂ්මන්ගේ ඩ්‍රිම් ගර්ල් දෙවැන්න අන්තර්ජාලයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ඉන්දියාව පුරා ප්‍රදර්ශනය වූ ඩ්‍රිම් ගර්ල් දෙවැනි චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අනවසරෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි. ඉන්දිය රුපියල් කෝටි 30ක් වැය කරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය දින පහක් ඇතුළදී කෝටි 30.5ක මුදලක් සොයා ගැනීමට සමත් විය.

ආයුෂ්මන් රඟපෑ මෙහි මුල් කොට ඉන්දීය රුපියල් කෝටි 70ක් උපයමින් ලාභ ලැබු චිත්‍රපටයක් බවට පත් විය. මෙහි ආයුෂ්මන් සමගින් අනන්‍යා පාණ්ඩේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. කෙසේ වෙතත්, මෙම ගුණාත්ම පිටපත අන්තර්ජාලයට දැමිම සම්බන්ධව එහි නිෂ්පාදකවරු නඩු පවරා තිබෙන බවද දැන ගැනීමට ලැබේ.