ඔස්කාර් දිනූ ජෙසිකාගේ චිත්‍රපටයක් ලොවපුරා ප්‍රදර්ශනය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ඔස්කාර් සම්මාන උළලේදී The Eyes of Tammy Faye චිත්‍රපටය හරහා වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ජෙසිකා ක්‍රිස්ටියන්ගේ චිත්‍රපටයක් මේ දිනවල හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවති.

මේ වසරේ ජෙසිකාව ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබෙන එකම චිත්‍රපටය වන්නේද මෙම The Good Nurse චිත්‍රපටය වීම විශේෂත්වයකි. මේ වනවිට චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන ජෙසිකා වර්තමානයේ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කාර්යබහුලව සිටියි. එමෙන්ම ඇය නිෂ්පාදනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම ලබන වසරේ ප්‍රදර්ශනය වීමටද නියමිතව තිබේ.