ජවාන් දෙවැන්නට තලපති විජේ එන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජවාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඇට්ලි කුමාර් එහි දෙවැනි නිර්මාණයක් ගැන මේ වනවිට ඉඟි පළ කර තිබේ. ඔහු පවසන්නේ එහි ෂාරුක් සමග දකුණු ඉන්දීය සුපිරි තරුව මෙන්ම ඇට්ලිගේ සමිපතම මිතුරා වන තලපති විජේ එකතු වනු ඇති බවය.

කෝටි දහක් උපයා ගැනීම හේතුවෙන් උද්දාමයට පත්ව ඇති ඇට්ලේ පවසන්නේ ෂාරුක් හා විජේට ගැළපෙන විදිහට මේ වනවිටත් තමා තිර පිටපත ලියමින් සිටින බවය. ඇට්ලේ විජේ රංගනයෙන් දායක වූ අති සාර්ථක චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරද තිබීම විශේෂත්වයකි.