ටයිටැනික් චිත්‍රපටයට ඇන්ද කේට්ගේ කබාය වෙන්දේසියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

1997 වසරේ තිරගත වූ ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටයේ රෝස් චරිතයට පණ පොවමින් එහි රංගනයේ යෙදුණ කේට් වින්ස්ලට් අවසන් දර්ශනවල ඇද සිටි කබාය වෙන්දේසි කරන්නට තිරණය කර තිබේ.

මේ වසරේ සැප්තැම්බර් 13 වැනිදා ප්‍රකට ඇමෙරිකාවේ සමාජ සේවා පදනමක් මුල් කරගෙන ඇය මෙම කබාය අන්තර්ජාලය තුළ වෙන්දේසි කරන්නට තිරණය කර තිබේ. ලැබෙන වාර්තාවලට අනුව මෙම කබායෙන් ලැබෙන මුදලින් සියයට කොටසක් එම සමාජ සේවා පදනමට ලබා දෙන්නටද කේට් තිරණය කර තිබේ.