ඩුනේ නළුවත් එක්ක පැටළුණ ලෝකයේ ධනවත් කාන්තාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

26 වැනි වියෙහි පසුවන කයිලි ජෙනර් මේ වනවිට 27 වැනි වියෙහි පසුවන තිමෝති කිල්මන්ට් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව සඳහන් වෙයි. තිමෝති යනු පසුගිය වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ ඩුනේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාද වෙයි.

මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වන කයිලි හා තිමෝති අතර මෙම ප්‍රේම සම්බන්ධය වර්තමානය වනවිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධ ප්‍රසිද්ධියකින් තොරව පවත්වාගෙන යන අතර, පසුගිය සති අන්තයේදී තිමෝතිගේ බෙවර්ලි හිල්ස් නිවසේදී ඔවුන් දෙදෙනා එකට දකින්නට ලැබුණ බව වාර්තා වෙයි.