රිහානා පිරිමි දරුවෙකුට මවක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ ගැබිණියක්ද දුටු කැරබියන් පොප් ගායිකා රිහානා මීට දින කිහිපයකට පෙර පිරිමි දරුවෙකුට උපත දී තිබුණි.  මෙය ඇයගේ දෙවැනි දරුවා වීම විශේෂත්වයකි. රිහානාගේ සැමියා වූ රැප් ගායක රොකී සිය සමාජ පිටු හරහා රිහානා මවක් වූ ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ කර ඇත.

ඔහු පවසන්නේ මවත් අලුත උපන් දරුවාත් නිරෝගිව සුරක්ෂිතව සිටින බවය. පසුගිය වසරේ මැයි මාසයේදී රිහානා සිය පළමු දරුවා බිහි කර තිබුණ බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, දෙවැනි දරුවාට මේ වනවිට නමක් තබා නොමැති අතර, රොකී පවසන්නේ එය බොහෝ දුරට R අකුරෙන් පටන් ගන්නා නමක් වනු ඇති බව අනුමාන කර තිබේ.