සීනා සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ ඉන්දීය කොඩිය ප්‍රසිද්ධ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි මල්ලවපොර ශූරයෙකු මෙන්ම වර්තමානයේ ජනප්‍රිය හොලිවුඩ් සිනමා තරුවක්ද වන ජෝන් සීනා මීට දින කිහිපයකට පෙර සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ වර්ණ තුනකින් සමන් විත ඉන්දීය ධජය පළ කළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, සීනා විසින් ඉන්දීය ධජය මෙසේ පළ කළේ කුමන පදනමක් මතද යන්න තහවුරු කර නොතිබුණද අතර, බොහෝ දෙනෙකු පවසන්නේ ඉන්දියාව විසින් දියත් කළ චන්ද්‍රයාන්-3 මෙහෙයුම ඉතා සාර්ථකව සිදු කිරිම හේතුවෙන් සිනා මෙසේ ඉන්දීය ධජය පළ කරමින් සිය සතුට පළ කර තිබුණ බවය.