සූර්යාගේ මල්ලි කාර්තිගේ වත්කම හෙළිවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම දුටු කාර්ති සිවකුමාර්ගේ වාර්ෂික ආදායම ඉන්දීය රුපියල් කෝටි 50ක්  බව සඳහන් වෙයි. සහකාර අධ්‍යක්ෂවරයෙකු සිට සාර්ථක නළුවෙකු දක්වා සිනමා කර්මාන්තය තුළ ආ ගමන් මගේ තුළ කාර්තිගේ මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටියි.

දැනට ඉන්දීය රුපියල් කෝටි 18ක් එක් චිත්‍රපට රංගනයක් සඳහා අය කරන කාර්ති අවසන් වරට දකින්නට ලැබුණේ මනිරත්නම්ගේ පොන්නියන් සෙල්වම් චිත්‍රපට දෙක තුළය. ඔහු සිනමාවටද පිවිසියේද මනිරත්නම්ගේ චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමිනි. දැනට ප්‍රකට වෙළෙඳ ආයතන කිහිපයකම සන්නාම තනාපති ලෙසද කාර්ති කටයුතු කරමින් සිටියි.