ගින්දර ආදර කතාවක් ගිනියම් යාමය

  • 22-05-2026

ගිනියම් යාමය චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනෙක මරදාන සිනේ සිටිහීදී පැවැත්වුණා.

සනලි ටෙලි ෆිල්ම්ස් නිෂ්පාදනයක් වන එහි කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය රිහාන් රවීන්ද්‍රගේ.

පූජන දන්දෙණිය , චමීර ලියනගේ ,නයෝමි තක්ෂිලා, සෙනුරි හොරණගේ, ගාව්න්ද නවරත්න, දිලිප් මනෝහර ඇතුළු තරු රැසක් රංගන දායකත්වයෙන් බැඳුණු තැනක් තමයි ගිනියම් යාමය කියන්නේ,