ගිනියම් යාමය චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනෙක මරදාන සිනේ සිටිහීදී පැවැත්වුණා.
සනලි ටෙලි ෆිල්ම්ස් නිෂ්පාදනයක් වන එහි කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය රිහාන් රවීන්ද්‍රගේ.
පූජන දන්දෙණිය , චමීර ලියනගේ ,නයෝමි තක්ෂිලා, සෙනුරි හොරණගේ, ගාව්න්ද නවරත්න, දිලිප් මනෝහර ඇතුළු තරු රැසක් රංගන දායකත්වයෙන් බැඳුණු තැනක් තමයි ගිනියම් යාමය කියන්නේ,




















Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
