ලාංකික සිනමවට තවත් තරුවක් -තාරුල්‍යා

  • 21-05-2026

තවත් වෙනස්ම ආදරණීය කතාවක් ලාංකික සිනමාවට එකතු වෙන්න යන්නෙ.

ඒ සිනමා සිත්තමේ නම තාරුල්‍යා....

චන්න පෙරේරා ,නයෝමි තක්ෂිලා ,ඉසුරු ලොකුහෙට්ටිආරච්ච් ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වන සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන සුධර්මා ජයවර්ධන නිෂ්පාදනය කරන තාරුල්‍යා ආරංචියේ හැටියටනම් දැනටමත් වැඩ පටන් අරන්