රූපහලෙන් දැන් චිත්‍රපට 500ක්

  • 21-05-2026

අපිවත් හිතපු නැති විදිහට ඒක බ්ලාස්ට් එකක් වුණා......

රූපහල Grand Launch එක දවසේ හංසලී සමරවික්‍රම රූපහලත් එක්ක ඇයගේ වගකීමට වගවෙමින් කියුවෙ එහෙමයි.

දැන් ඔයාට රූපහලෙන් චිත්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් නරඹන්න පුළුවන්.

අවුරුදු එක හමාරක් විතර කාලයක් තුළ තමයි රූපහල මේ ගමන මේ  විදිහට ආවේ.

ඉතින් සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකාගාරයක් එක්ක මේ යන ගමනට සාරවිට සුබ පැතුම්