සිනමාව තුළ වගේම සැබෑ ජීවිතයේදීත් නොපසුබට උත්සාහය කියන්නේ මොකක්ද කියලා ඇය අපිට පෙන්නලා දුන්නා.
IIFA Utsavam සම්මාන උළෙලේදී සමන්තා (Samantha) කළ මේ සංවේදී කතාව, හීන දකින ඕනෑම කෙනෙකුට ලොකු ශක්තියක්! ✨
"කාන්තාවක් විදිහටත්, නිළියක් විදිහටත් මගේ මේ ගමන හුඟක් ඉහළ ජයග්‍රහණ වගේම අභියෝගවලිනුත් පිරිච්ච ගමනක්. මට සෑහෙන වතාවක් 'බෑ' කියන වචනය අහන්න ලැබිලා තියෙනවා. හැබැයි නොපසුබට උත්සාහයේ නියම තේරුම මම ඉගෙන ගත්තේ එතැනින්... ඔයාලා හිතනවාට වඩා ඔයාලා ගොඩක් ශක්තිමත්. ඔබේ හීන පස්සේ යන්න. කවදාවත් ඔබ ගැන ඔබ සැක කරන්න එපා."

Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026

