මතක කියන්නෙම ආදරේට ආදරේ කරන්නෙම මතක වලට, එන්න දෙසැම්බර් 08 නෙළුම් පොකුණට ආදරේ පුරවගෙන.
ආදරණීය ගීත ගොන්නක් රැගෙන හෙට නෙළුම් පොකුණට එන ප්‍රසංගය සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් වී අවසන්. Zee Events විසින් සංවිධානය කරන අතුල-සමිතා Love In Concert With කවින්ද්‍යා අධිකාරි ප්‍රසංගය මෙම වසරේ සුවිශේෂි ප්‍රසංගයක් වන බව අනිවාර්යෙන්ම කිව යුතුය.




Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
