ඔස්කාර් වැඩ්ඩෙක් වින්දනට හමුවෙයි

  • 25-11-2026

තමන්ගෙ ලෝකයේ  Hero  කෙනෙක්  එක දවසකට හරි හම්බ වෙනවා කියන්නේ ඒක  මාර ත්‍රිල් එකක්. එහෙම කෙනෙක් හම්බවෙලා තප්පරයකට හරි කතා කරනවා කියන්නේ එයා එක්ක ෆොටෝ එකක් ගන්නවා කියන්නේ ඒක මාර මතකයක්.ප්‍රේමය නම්, මලකි දුවේ නුඹ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කල්පන සහ වින්දනගෙන් වින්දනට අවස්ථාවක් ලැබුණනේ ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරි සභාවට යන්න.මතක ඇති අපි ඒ ගැන ඔයාට කිව්වා ගිය සතියේ.ඉතින් වින්දනට එහිදී හමුවුන සුවිශේෂී චරිතයක් ගැන පින්තූරයක් එක්ක එයා කතා කරලා තිබුණේ හරි අභිමානයෙන්.

හමුවීම්  කියන්නේ ඇත්තටම ලස්සන මතකයක් සහ පුදුමයක්.

ඔස්කාර් සම්මානය දෙවරක් හොඳම තිර රචනය සඳහා දිනූ, The Father, Atonement, සහ Dangerous Liaisons වැනි චිත්‍රපටවල තිරරචක, 
විශිෂ්ට නිර්මාණකරු Sir Christopher Hampton හමුවී.

Met the brilliant Sir Christopher Hampton, two-time Oscar winner and screenwriter of The Father, Atonement, and Dangerous Liaisons.