මුරලිගෙ Wife ට මාර ඉල්ලුමක්

  • 27-11-2026

මුරලි ට තාමත් කෙල්ලො  ආදරෙයි ...මුරලි තාමත් කෙල්ලොන්ගෙ ක්‍රෂ් එකක්......

ඇත්තටම මුත්තයියා මුරලිදරන් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි තරුවක්. මුත්තයියා මුරලිදරන්ගේ ආදරණීය බිරිඳ Madhimalar Ramamurthy මේ දිනවල ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ විශේෂ මාතෘකාවක් ...

හේතුව  ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් සහ කාව්‍යා මාරන් ගේ විවාහ මංගල උත්සවයට ඇය මුරලි එක්ක ආව විදිහ

චෙන්නායි නුවර පැවති මේ අති උත්කර්ෂවත් විවාහ උත්සවයට ඉන්දීය සිනමාවේ සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත තරු රැසක් එක්ව සිටි අතර

 සුපිරි නළු රජිනිකාන්ත්
එම්.එස්. දෝනි
අජිත් කුමාර්, නයන්තාරා, විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා වැනි ඉන්දියාවේ තරු හුගාක් එදා ඇවිත් හිටියා.

මේ සුපිරි  මැද්දේ, මධි මලර්  මාතෘකාවක් වුණේ ඇගේ සුන්දර පෙනුම, ආකර්ෂණීය විලාසිතාව සහ ඇයගේ ශාරීරික යෝග්‍යතාව නිසයි.

2005 වසරේදී මුරලි හා විවාහ වූ මධි මලර් දැන් දරුවන් දෙදෙනකු ගෙ මවුපියන් .