"රණ මයුරා ගමනයි.. අඩසඳ වන් නළලයි.. නීල උපුල් දෙනෙතයි නාරි ලතා ගමනයි.." ඇගේ රූ ස්වභාව ගැන මීට වඩා වර්ණනා මොකටද..? මේ කියන්නේ කවුරු ගැනද..?
ඉශාදි අමන්දා.. මේ වෙනකොට ලොවක අවදානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි..
මීට සුලු මොහොතකට පෙර අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට සමත් වුණේ, දකුණු අප්‍රිකාව නියෝජනය කළ Mrs.Tshego Gaelaeයි..
එම තරගයේම දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ Mrs.Ishadi Amanda සමත් වුණා.



Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
