සිනමාවේ රස මුසු කළ Baiscope Resturant

Hi KUKUS ......... කවුද KUKUS......
ඒ චූටි KUKU කවුද කියලා අපි ඔයාට අන්තිමටම කියන්නම්......KUKUS Resturant ,Pub and Bar ( pvt ) Ltd ...ඇතුළු Company net work එකක්ම තියෙනවා..සාරවිට අපිටත් KUKUS ලගෙ Special Day එකකදී ආරාධනා ලැබුණා...ඒ පිටකෝට්ටේ Area එකේ KUKUS නවාතැන්පොල ට
ආහ්......
ඔයා ට කියන්න තියෙන ලස්සනම ආරංචිය තමයි KUKUS ලා අලුතින්ම පටන් ගන්න යන Resturant Concept එක...ඒ තමයි Baiscope .......
ඒක රෙස්ටුරන්ට් එකක්ද සිනමාලන්තයක් ද කියලා හිතාගන්න බැරුව තාමත් මං මේ හිතන ගමන්.....ඒ ඒකෙ Large පෝෂන් අර පෝෂන් මේ පෝෂන් නෑ....ඒවට ඔක්කොටම තියෙන්නෙ සිනමාවෙ නම්.....Wide angle ඒ Angle මේ Angle ඔක්කොම සිනමාවේ සබ්බ සකල මනාවටම අයිති නම්. මේ කොහොමද ආ Theater System එකකට හදපු Resturant එකක කෑම ගනිද්දි .....රතු වයින් වීදුරුවකින් , වොඩ්කා ශොට් එකකින් සාර සරාගයක මත් වෙද්දි එන Lovely feeling එක ....
එහෙම Feeling එකක් අස්සෙන් හදවතට
සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ..........
ඇහෙද්දී ........
ලතාවක් සේ වෙළී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් ..
.ඇහෙද්දී ආදරයෙන්ම ජීවිතය බෙදාගන්න ඉන්න කෙනෙක් එක්ක තනිවෙන්න කියාපුම තැනක් වෙයි බයිස්කෝප් ...බයිස්කෝප් Concept එකට ලස්සන ලස්සන හිත කිතිකැවෙන හිත කිති කවන දේවල් එකතු කරන තව කෙනෙක් ඉන්නවා...එයා ලංකාවෙ සිනමාවෙ නියම දුස්රාවක්...එයා ගැන බයිස්කෝප් දොර ඇරෙන දවසෙම අපි කියන්නම්කො.සිනමාවේ 1 1970 80 වගේ යුග සමඟ මාලිනී, ගාමිණී, විජයඇතුළු හේමාල්ගේ පරපුර දක්වා තරු මතක ,අතීතකාමය අවුස්සන සුන්දර කතාබහ සිනමා උරුමයන්ගේ එක් තැන් වීම් පිරිවරාගෙන නුදුරේම කොළඹ නගරයේ ආරම්භ වෙන බයිස්කෝප්හි ඉලක්කගත පාරිභෝගිකයන් වෙන්නේ සිනමා රසිකයන් සහ සංස්කෘතික රසිකයන්.ඒ වගේම චිත්‍රපට සිනමා මුහුරත් උත්සව, සිනමාවේ සැමරුම් උත්සව කී නොකී හැම සිනමා උත්සවයකටම බයිස්කෝප් රඟහලක් වේවි
KUKUS ගැන ඔයාට අපි තව කියනවනම් එයාලා හැමතිස්සෙම කෑමවල පිරිසිදුකම රස සහ ගුණාත්මකභාවය ගැන හරියටම හිතනවා...ඒ වගේම හරිම සාධාරණ මිල ගණන්...ඇත්තටම බය වෙන් නැතුව මුදල් පසුම්බියට බරට නොදැනෙන ගණනකට KUKUS ලගෙන් හිතේ හැටියට කන්න පුළුවන්.
ඒවගේම Birthday party එකක ට නැතනම් යාලුවො සෙට් වෙන පොඩි සෙටිවිල්ලකට කියාපු තැනක්...VIP room එකේ 20කට විතර ඉඩ තියෙනවා...KUKUS මුළු Area එකේ 70 කට වගේ ඉඩ තියෙනවා.....
KUKUS - Chairman - නදීර සේනානායක
Managing Director ලක්මිණි ගුරුසිංහ
ඒ දෙන්නා Husband and wife....
අනාගත සිහින කන්දක් තුරුළු කරගෙන
එයාලගෙ එකම දුවට ආදරේට කියන චූටි කුකූ කියන නමින් පටන් ගත්ත,
කුකූගෙ වත්කමක් විදිහට නමටත් ආදරයෙන්ම පණ පෙවූ තැනක්
KUKUS Resturant ,pub and bar (pvt ) Ltd
Baiscope (pvt ) Ltd
වගේම KUKU Beach එයාලගෙ අනික් නවාතැන.කුකූ බීච් යනු නාගරික වෙරළ සංකල්පයට නිමවුණු ආපනශාලා හා Pub සංකල්පයක් . පවුලේ සාමාජිකයන්, මිතුරන්, සේවා ස්ථානයේ මිතුරන් සහ කී නොකී ඕනෑම කෙනෙක් එක්ක විවේකී සහ රසවත් ආහාර අත්දැකීම් භුක්ති විඳින්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන තමයි කුකු බීච් හැදුවේ.කුකූ බීච් දැනට BYOB සංකල්පය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිරි මාස තුන තුළ ලිඛර් ලයිසන් ලබාගන්න සැලසුම් කරලා තියෙනවා.
KUKU street කියන්නෙ එයාලගෙ නවීන වීදි ආහාර සංකල්පයක්. දේශීය හා ජාත්‍යන්තර රස මිශ්‍ර කරමින් ඉක්මන් ගුණාත්මක සහ සාධාරණ මිල ගණන් යටතේ ආහාර පාරිභෝගිකයන්ට ලබාදීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකන් බත් සහ වෑංජන, විවිධ වර්ගයේ කොත්තු බන්ස් ,ඉක්මන් ආහාර, හා BBQ මෙහි තියෙනවා.
KUKUS ලගේ වසර පහක ව්‍යාපෘති සැලසුම් තමයි Kuku Beach ශාඛා 5ක් Kuku street ශාඛා 10ක් Baiscope ශාඛා 3ක් ලංකාවේ එයාලගේ සේවාව අවශ්‍යමයි කියලා හිතන තැන් තෝරාගෙන නිර්මාණය කිරීම, නදීර ලක්මිණී වගේම ප්‍රධාන විධායක නිලධාරී රන්දීල ගුණසිංහත් අනික් හැම සේවකයෙක්මත් KUKUS වෙනුවෙන් එයාලගේ උපරිම අවංක දායකත්වය ලබා දෙනවා.එයාලගේ වැටුප් ගෙවන ක්‍රමයත් හරිම ආකර්ෂණීයයි.ලාභය වැඩි වෙද්දි සේවකයන්ටත් ඒ ලාභයෙන් කොටසක් පිරිනැමෙන විදිහට වැටුප් වැඩි කරනවා.ආහ්.....එහෙම හාම්පුතාලත් ඉන්නවා නේද කියලා හිතෙද්දි දැනෙන සතුට.....
ඉතින් KUKUS ආයෙත් දවසක බයිස්කෝප් එක්කම අපි හමුවෙමු
යනෙන ගමනට සාරවිට සුභ පැතුම්......












